Under the Dome
ඔන්න ගෙනාව අලුත්ම අලුත් serious එකක් මේක තාම රූපවාහිනී නාලිකා වල විකාශය වෙනවා හැබැයි ලoකාවේ නම් නෙමෙයි ..මේක හැම සදුදාකම විකාශනය කරන්වා ..ඒත් අපට මේකේ episode එක එනකොට අගහරුවාදා වෙනවා මේක TV serious අතරින් සුපිරිම කතාවක් කියන්න පුලුවන් එක episode එකක් බැලුවත් අනිත් ටික බලන්න හිතෙයි ඉබේටම .ඒ තරම් හොද කතාවක්
මේකේ කතාව ගැන කියනවනම් ඇමරිකාවේ ඊසාන දිග කෙලවරේ තියන චෙස්ටර් මිල් කියන හුදකලා නගරයක් එකපාරට මේ නගරෙ අදුශ්‍යමාන බාදකයකින් වැහෙනවා ඒක නිසා මේ නගරේ කාටවත් නගරෙන් පිටවෙන්න බැරි වෙනවා ..ඊට පස්සේ මේ නගරෙට විවිද ප්‍රශන එනවා ඉතුරු ටික කියලා වැඩක් නෑනේ බාගෙනම බලන්නකෝ
මේකේ episode එකක් 130mb වගේ වෙන්නේ සතියෙන සතියට episodes එන විදිහට update කරන්නම් එතකම් මේ ටික බලන්නකෝ අනිවා ඔක්කොම බලන්න හිතෙයි
Episode 1 watch online
Episode 2 watch online
Episode 3 watch online
Episode 4 watch online
Episode 5 watch online
Episode 6 watch online
සිoහල උපසිරස
0 comments :
Post a Comment