Text/

The Following

                                 The Following






මෙන්න ගෙනාවා තවත්  සුපිරි TV serious  එකක්. මේකේ කතාව ගැන කියනවනම් එක්තරා මහාචාර්‍ය වරයෙක් ඉන්නවා ඒ වගේම මොහු මිනීමරුවෙක් .මේ කතාවේදී වෙන්නේ මේ මිනීමරුවා පසුපස FBI එකන් හමායන එක FBI එකට මොහුව අල්ලගන්න ලේසි නෑ මොකද මොහුගේ අනුගාමිකයෝ විශාල පිරිසක් ඉන්නවා රට තුල .ඔහුන් සියල්ලම මිනීමරුවෝ ..මොහුව අල්ලන්න ඉන්නේ FBI එකේ රයන් හාඩි කියලා නියෝජිතයෙක් ඔහු මොහුගේ හතුරෙක් මේ කතාව ටිකක් අමුතුයි බලලම ඉන්නකෝ 

මේක 2013 ආපු කතාමාලාවක් ඔක්කොම episode 15ක් තියෙනවා එක episode එකක් 120mb වගේ වෙන්නේ බාගෙනම බලන්න 










0 comments :

Post a Comment

Baiscope online. Powered by Blogger.
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2013. Baiscopeonline.tk - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger