Revolution
ලෝකෙටම එක පාර විදුලිය විසන්දි උනොත් මොනවා වෙයිද ?
මේ කතාවේ හැටියට යම්කිසි හේතුවක් නිසා මුලු ලෝකයේම විදුලිය බිද වැටෙනවා ඉන් පසු විදුලියෙන් ක්‍රියාතමක වන සියලු දෑ ඇනහිටිනවා ඒ අතර තවත් කණ්ඩායමක් මේ හේතුව නිසා හමුදාවක් හදාගනවා නමුත් එය මුලින් ජනතාව වෙනුවෙන් සිදුකලත් පසුව විදුලිය තමන්ට පමණක් සතුකරගෙන අනික් සමූහාණ්ඩු යටත් කර ගැනීමට සැරසෙනවා . ඔහු හා සමඟ සිට කැඩී ගොස් ඔහු පැරදවීමට සටන් කරන කැරලිකරුවන් කණ්ඩායමක් පිලිබද කතාවක් මේ
මේ කතාමාලාව 2012 වර්ශයේදී නිකුත් වූවක් මේ කතාමාලාව මුල ඉදන් අග වෙනකම්ම කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් විදිහේ කතාවක් ..ඔක්කොම episode 20 ක් තියෙනවා එක episode එකක් 150mb විතර වගේ වෙන්නේ බලලා නැතනම් අනිවාර්යෙන් බලන්න
0 comments :
Post a Comment