Text/

Bates Motel

                                     

                                    Bates Motel






මේ කතාව දිවයන්නේ නෝමා හා නෝමන් කියලා  අම්මා කෙනෙක් හා පුතෙක් අතර ..මේ නෝමන්ගේ 
තාත්තා අනතුරක් වෙලා මැරෙනවා ..ඊට පස්සේ මේ අම්මයි පුතයි ඔවුන්ට ජීවත් වෙන්න නවාතැන්පොලක් එක්ක ගෙයක් ගන්නවා ඊට පස්සේ තමයි කතාව පටන් ගන්නේ ......ඔවුන් ගිය පලවෙනි රෑම ඔවුන්ට කරදරයක් වෙනවා එතනින් පස්සේ කතාව කතාව වෙනස් වෙනවා ..මේක  භීතිය ,කුතුහලය ,අභිරහස් සියල්ල ඇතුලත් වෙන කතාමාලාවක් 

මෙය 2013 නිකුත්කල කතාමාලාවක් මෙය  කොටස් 10 කින් සමන්විතයි 
එක Episode එකක් 130mb වඩා අඩුයි ඒක හින්දා කරදරයක් නැතුව බා ගන්න පුලුවන් 
1 GB එකකින් වගේ මුලු serious එකම බාගන්න පුලුවන් 




0 comments :

Post a Comment

Baiscope online. Powered by Blogger.
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2013. Baiscopeonline.tk - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger